ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය දිනුව හොත් ජීවිත තර්ජන ගැන භියක් [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් තමන්ට සහ තම දරු දෙදෙනාගේ ජිවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බව අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සා.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේ

Mohamed Dilsad

සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ වැඩ සටහන හෙට (14) ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment