ප්‍රමුඛ පුවත 1

කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේ

(UTV| කොළඹ)  – තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කරයි.

ඒ අනුව අද දිනයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ යළි අරන්භ කෙරෙනු ඇත.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නව ආරක්ෂක වැඩපිළිවෙලට අනුකූලව කටයුතු කිරීමට ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාවය පළ කිරීම නිසා යළි මෙලෙස විශ්වවිද්‍යාලය විවෘත කරන බවයි එහි පාලන අධිකාරිය සඳහන් කරයි.

කැළණිිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමයක් නොමැතිව පසුගිය 30 වන දා වසා දමා දැමුණේ පාලන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ නව ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් බාධා එල්ල කිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ලේදී වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධ CID විමර්ශන

Mohamed Dilsad

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි [VIDEO]

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි – අධ්‍යාපන ඇමති…

Mohamed Dilsad

Leave a Comment