ප්‍රමුඛ පුවත 1

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි [VIDEO]

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්ව තිබේ.

එසේම අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිය කැබිනට් මණ්ඩලය කැඳවා තිබූ අතර ඉදිරි වැඩ කටයුතු පිළිබඳව එහිදී සාකච්ජා කෙරීමට නියමිතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 67 වසරයි

Mohamed Dilsad

ජල නලයක් කැඩී යාමෙන් කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment