ප්‍රමුඛ පුවත 1

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

(UTV | කොළඹ) -කොම්පඤ්ඤවීදිය – ධර්මපාල මාවතේ කුලි නිවසක ජීවත් වූ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ (05) රාත්‍රියේ ඝාතනයට ලක්වූ 49 හැවිරිදි මෙම පුද්ගලයාගේ ගෙලෙහි බැද තිබූ රන් මාලයක්, අත් පළඳනාවක් මෙන්ම මුදු දෙකක් ද අනතුරුව කොල්ල කා ඇති බව හෙළි වී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදී

Mohamed Dilsad

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පිඩාවට

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහලට ?

Mohamed Dilsad

Leave a Comment