ප්‍රමුඛ පුවත 1

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වැසෙයි

(UTV | කොළඹ) –  බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ, සීලගම ප්‍රදේශයෙන් වසා දමා ඇත.

ඒ අද (05) පස්වරුවේ සීලගම 155 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බව පොලිසිය සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ කොළඹ සිට බදුල්ල දෙසට ධාවනය වන රථවාහන එම මාර්ගය භාවිත නොකරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment