කලා

හල්ක් නැවතත් කරළියට එන ලකුණු

(UTV | කොළඹ) – ‘කොමික්’ චරිතයක් වූ ‘හල්ක්’ චරිතය ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපට දෙක තුළ විශේෂයෙන් දකින්නට නොලැබුණ චරිතයක් වීම බොහෝ රසිකයන්ට පැනයක් මතුවී තිබෙන බව ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසයි.

ඔවුන් පවසන්නේ ඉදිරියටද ‘හල්ක්’ චරිතය ‘මාවල්’ චිත්‍රපට තුළින් දැක ගැනීමට හැකි බවත් ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපට දෙකේදී ඔහුව මහාචාර්යවරයෙකු බවට පත් කළේ ඉදිරියේදී නැවතත් ඔහුව සුවිශේෂි චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන්ට ළං කිරීමේ අවශ්‍යතාව මත බවත්ය.

අවසන් වරට ‘හල්ක්’ වීර චරිතය ඇතුලත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වී තිබුණේ 2008 වසරේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිතිටත් සුපිරි චිත්‍රපටයකට ඇරයුම්

Mohamed Dilsad

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

Mohamed Dilsad

Sai Pallavi ගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment