ක්‍රීඩා

2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය අදයි

(UTV | කොළඹ) – 2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ වනවා.

රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වුණා.

එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි.

Mohamed Dilsad

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

මොකද්ද මේ යුරෝ 20යි 20?

Mohamed Dilsad

Leave a Comment