ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

(UTV | කොළඹ) – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙනි.

ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment