ප්‍රමුඛ පුවත 1

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීමට තිබු කසල කිලෝ ග්‍රෑම් 25,000 ක් අද(01) උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් එහි කළමනාකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසියවැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වර්ජනයේ

Mohamed Dilsad

තවත් කැබිනට් අමාත්‍යවරු 7 දෙනෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

මැගසින් බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment