ප්‍රමුඛ පුවත 1

මැගසින් බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

(UTV | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියෙකුට වෙඩි තබා තිබේ.

තුවාල ලැබූ සිරකරුවා සහ බන්ධනාගාර නියාමකවරයාවද රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල සත්වෝද්‍යානයට නව සත්ව විශේෂ රැසක්

Mohamed Dilsad

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වර්ජනයක[VIDEO]

Mohamed Dilsad

Leave a Comment