ප්‍රමුඛ පුවත 1

යුධ හමුදා ට්‍රක් රථයක් යාල් දේවියේ ගැටී හමුදා සාමාජිකයන් 06 ක් මරුට

(UTV | කොළඹ) – උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය සහ මුරිකන්ඩි දුම්රිය ස්ථාන අතරදී යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් යාල් දේවි දුම්රියේ ගැටි යුධ හමුදාවේ 06 දෙනෙකු මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමීත් අතපත්තු මහතා පැවසීය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යුධ හමුදා සාමාජිකයන් 07 දෙනෙකු ගමන්කොට තිබේ.

එසේම මෙම අනතුරින් හමුදා සමාජීකයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී

Mohamed Dilsad

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

විදුලිබල මණ්ඩල අධ්‍යක්‍ෂ මණ්ඩලය කෝප් කමිටුවට

Mohamed Dilsad

Leave a Comment