ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වර්ජනයක[VIDEO]

(UTV | කොළඹ) – හෙට (18) දිනයේදී පෙරවරු 8.00 සිට පැය 24 ක දීප ව්‍යාප්ත අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කැබිනට් මණ්ඩලයේ අදූර දර්ශී තීන්දු හේතුවෙන් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති අතර අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

වාහන ආනයනයට පැනවුණු සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට සුදානම් – මුදල් ඇමති

Mohamed Dilsad

අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පුතු රෝහලේ.නිවසකටත් හානි

Mohamed Dilsad

Leave a Comment