ප්‍රමුඛ පුවත 1

උත්සව සමයට විශේෂ බස් රථ සේවාවක්

(UTV | කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලය එළඹෙන උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව මේ මස 21 වන දා සිට ලබන වසරේ ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත වේ.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන ආකාරයට මගී අවශ්‍යතාවන් අනුව බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර, මහනුවර, මීගමුව සහ ගාල්ල ඇතුළු තදාසන්න නගර වෙනුවෙන් වැඩි වශයෙන් බස් රථ යෙදවීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨා ජනපති අපේක්ෂක කී නිවේදනය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී අධිකරණ ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment