ප්‍රමුඛ පුවත 1

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වර්ජනයේ

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇත.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18ක වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ හේතුවෙන් සායන 27ක් අවලංගු කිරීමට සිදු වන බව ද ඇය පැවසුවා ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති වියදම් කැපිමේ යෝජනාව සම්මතයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

Mohamed Dilsad

උසස් පෙළ සමතුන්ටත් උපාධි හැදෑරීමට රජය ණය සපයයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි හා සුළං….

Mohamed Dilsad

Leave a Comment