ප්‍රමුඛ පුවත 1

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයි

(UTV| කොළඹ) – ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියන්හි ප‍්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ලේ සිට කොළඹට ධාවනය වූ දුම්රියක් අද අලූයම අඹේපුස්ස ප‍්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

මේ වනවිට කාර්මික දෝෂය නිවැරදි කර එම දුම්රිය යළි ධාවනය කරවීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත් පවතී.

දුම්රිය ප්‍රමාදය යථා තත්වයට පත්කිරීම සඳහා කටයුතු කරන බව දුම්රිය පාලකමැදිරිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පළාත් පාලන ඡන්දයට තැතැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

Mohamed Dilsad

ඉන්ධන මිල යළි නගී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment