ප්‍රමුඛ පුවත 1

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

(UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

නොසැලකිලිමත්භාවය හෝ හදිසි අනතුරක් හේතුවෙන් වෙනත් පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාවකදී ඊට එරෙහිව නඩු පවරා වන්දි මුදල් අය කර ගැනීමේ හැකියාව නව පනත හරහා මරණයට පත්වූ පුද්ගලයාගේ පාර්ශවයට හිමිවන බව අමාත්‍යවරිය අවධාරණය කළාය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

Mohamed Dilsad

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment