ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම අද සිට

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් මහතා පැවසුවේ සාක්ෂි ලබා ගැනීම කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන බවයි.

එම පරිශ්‍රයට පටිගත කිරීමේ උපකරණ, දුරකථන රැගෙන යාමට අවසර ලබා නොදෙන බව වැඩිදුරටත් සඳහන්.

මෙම අවස්ථාවට සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන බව ලේකම්වරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවනන්න- රජය ඉල්ලයි

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

Mohamed Dilsad

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

Mohamed Dilsad

Leave a Comment