ප්‍රමුඛ පුවත 1

දෙමළ පක්ෂවල අවසන් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා ගැන තීරණය කිරීමට, උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අද (30) පැවැත්වූ සාකච්ඡාවත්, එකඟතාවකින් තොරව අවසන් වූ බවට වර්තා වේ.


(UTV | කොළඹ) – උතුරේ දේශපාලන පක්ෂ අද පස්වරු 4.00 ට රැස්වීමට නියමිතව ඇත.

ඒ , ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි.

ඒ අනුව, උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වය දරන දෙමළ ජනතා සන්ධානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වයෙන් යුත්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ හා ප්ලොට් සංවිධානවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගිවනු ඇති.

පසුගියදා මෙම පක්ෂ විසින් සියලුම පක්ෂවලට කරුණු 13 ක් ඇතුළත් යෝජනාවලියක් ලබාදුන් අතර ඊට එකඟතාවය දක්වන අපේක්ෂකයාට සහය ලබාදෙන බවට ද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන [PRESS RELEASE]

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට යාපනේදී ඇරඹේ

Mohamed Dilsad

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment