ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු MCC ප්‍රදානයකට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලබාගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාගේ ප්‍රකාශයට අදහස් දැක්වූ මැති ඇමතිවරුන් [VIDEO]

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අදයි

Mohamed Dilsad

Leave a Comment