ප්‍රමුඛ පුවත 1

ගෝඨාගේ ප්‍රකාශයට අදහස් දැක්වූ මැති ඇමතිවරුන් [VIDEO]

(UTV | කොළඹ) – අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් බන්ධනාගාර ගතකර සිටින රණවිරුවන් සියලුදෙනා නොවැම්බර් 17 වැනිදා උදෑසන වනවිට නිදොස්කොට නිදහස් කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙලෙස අදහස් දක්වයි.

එසේම මිට පෙර පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාද මෙලෙස අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

Mohamed Dilsad

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment