ප්‍රමුඛ පුවත 1

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

(UTVකුරුණෑගල) – පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩංගුවට තිබේ.

ඒ මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ.මුතුවිනායගම් නැමති අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී මත්පැන් වැටලීම් ගැන දැනුම් දෙන්න 1913

Mohamed Dilsad

පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment