ප්‍රමුඛ පුවත 1

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපති

(UTV| කොළඹ) – අසිරිමත් නත්තල නිමිත්තෙන් අද(25) සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝදයේ සමය නත්තල වන බවයි .

එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව ජිවිතයත්, නව උපතක් මෙන්ම නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත .

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad

විදේශ පිස්තෝලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Mohamed Dilsad

Leave a Comment