Trending News

ප්‍රීතිය හා සාමය, ඔබ සැමට හිමි වේවා – අග්‍රාමාත්‍ය

(UTV| කොළඹ) – නත්තල යනු වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) නත්තල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර කුල මල භාෂා වෙනසකින් තොරව ශ්‍රී ලාංකිකයින්ට ද භේදනොවී සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන්  ක්‍රියා කිරිමට සුදුසු අවදිය මෙය බවට  අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

යේසු බිළිදානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා යි ප්‍රාර්ථනා කරමින් ඔහුගේ සුභපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සුදන්ත තිලකසිරිට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

பாடசாலை சீருடைகளுக்கான வவுச்சர் விநியோகிக்க திட்டம்

Mohamed Dilsad

Final election results expected on Nov. 18

Mohamed Dilsad

Leave a Comment