ප්‍රමුඛ පුවත 1

ඡන්දය ලබාදීමට ඇති කාලය දීර්ඝ වෙයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (29) ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර තිබෙන අතර , ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර එම කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

කාසල්රි ජලාශයද වාන් දමයි

Mohamed Dilsad

Leave a Comment