Trending News

ඉරානයෙන් ඇමරිකාවට චෝදනා

(UTV | කොළඹ) – සිරියාවේ සැඟවී සිටි අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඉරානයේ ජනමාධ්‍ය ඇමැති මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමි විසින් විවේචනය කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉරානය ඇමෙරිකාවට චෝදනා නගා ඇත්තේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහි කළේ ඇමෙරිකාව බවයි.

‘අයි.එස්. සංවිධානය බිහි කළේත් ශක්තිමත් කළේත් ඇමෙරිකාව. ඇමෙරිකාව විසින් නිර්මාණය කළ ඒ නරුමයා ඇමෙරිකාව විසින් මරා දමනු ලබනවා. ඒක ජය්‍රහණයක් වෙන්නේ නැහැ’ යැයි ඇමැති මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමි නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜப்பான் தீ விபத்து : உயிரிழந்தவர்களின் எண்ணிக்கை உயர்வு!

Mohamed Dilsad

முஸ்லிம் சமூகம் இரு பக்கமும் நிற்பதே நமக்குப் பாதுகாப்பாகும் என பைஸர் முஸ்தபா தெரிவிப்பு

Mohamed Dilsad

அந்தமான் தீவு பகுதிகளில் நிலநடுக்கம்…

Mohamed Dilsad

Leave a Comment