ප්‍රමුඛ පුවත 1

අද සිට සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය ඇරඹේ

(UTV | කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය මාළාව යටතේ වන ප්‍රායෝගික පරීක්ෂණ අද (28) ආරම්භ වේ.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ අද සිට නොවැම්බර් 08 වනදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව පෙරදිග සංගීතය / අපරදිග සංගීතය / කර්ණාටක සංගීතය / දේශීය නැටුම් / භරත නැටුම් / නාට්‍ය හා රංග කලාව සිංහල / නාට්‍ය හා රංග කලාව දෙමල / නාට්‍ය හා රංග කලාව ඉංග්‍රීසි යන විෂයන්හි ප්‍රයෝගික පරීක්ෂණ මෙම කාළසීමාව තුල පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Mohamed Dilsad

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment