ප්‍රමුඛ පුවත 1

16දෙනා විශේෂ ප්‍රකාශයකට සුදානම්

(UTV| කොළඹ) – අද 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසයි.

අද දින පාර්ලිමේන්තුව රැස්වී ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් අනතුරුව හෙට (09) දක්වා පාර්ලිමේන්තුව යලි කල් තැබීමට නියමිත අතර  16 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හෙට දිනයේ ප‍්‍රකාශයක් කිරීමට සිය කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාගෙන් අවසර ඉල්ලූ බවත් වර්තාවේ.

ඒ පිළිබඳ අප කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලුතර මුහුදේ දිය නෑමට ගිය සිසුවියෙකු දියේ ගිලි අතුරුදන්.

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට යාමට තැත්කල ලාංකිකයන් පිරිසක්ව පිටුවහල් කෙරේ .

Mohamed Dilsad

ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජයේ සුදානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment