ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අදින් (25) අවසන් වීමට නියමිතව ඇත.

මේ මස 31 වැනිදායින් එම කොමිසමේ කාලය අවසන් වීමට තිබෙන බැවින් පැමිණිලි විභාග කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ පැමිණිලි විමර්ශනයේදී සටහන් කරගත් සාක්ෂි සමාලෝචනය සිදුකරන අතර අනතුරුව අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවීමට සුදානම්

Mohamed Dilsad

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

Mohamed Dilsad

Leave a Comment