ප්‍රමුඛ පුවත 1

කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

(UTV | කොළඹ) –  කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මහව දක්වා සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් මේ වන විට පීලිගත කර ඇති අතර , පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම සහ අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පෙරේදා (21) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මීනගයා දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment