ක්‍රීඩා

“The Hundred”- ලංසුව ප්‍රතික්ෂේප වී මාලි ඇතුළු සියල්ලන් ඉවතට

 

(UTV | කොළඹ) – 2020 ජූලි මස එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “The Hundred” ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලංසු මුදලක් නියම වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කිසිවෙකු මිල දී ගෙන නොමැති බව වාර්තා වේ.

තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 24 දෙනෙකු ඉදිරිපත්ව තිබුනද කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඒ සඳහා තෝරාගෙන නොමැත.

වැඩි ම ලංසුව වූ ස්ටර්ලිං පවුම් 125000ක මුදලක ලංසු ඉදිරිපත් වී තිබූ ක්‍රීඩකයින් 6 දෙනා අතර සිටි ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) සහ ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) යන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනාම මිල දී නොගැනීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් වැඩිම ලංසුකරු වන්නේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්ටෝක් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

පළමු තරඟයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

Mohamed Dilsad

Leave a Comment