ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රචාර නිර්මාණය ගැන විපක්ෂ නායක කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක එක දවසට බොරු නිර්මාණය කර එවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

අද පෙරවරුවේ අගුණුකොළපැලැස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවුර්ත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න සුදානම්

Mohamed Dilsad

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment