ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

පසුගිය අට වැනිදා සිට ඊයේ(19) දක්වා පැමිණිලි 1034ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

පැමිණිලි 992ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 08ක් ද ඒ අතර වේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 96ක් ලැබී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ගසකට යටවී මවක සහ දරුවන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment