ප්‍රමුඛ පුවත 1

රංගා ඇතුළු සය දෙනාට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම පිරිස අත්අඩංගුවට පත්විය.

මොවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී 27 ත් වැනිදා CIDයට

Mohamed Dilsad

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

Mohamed Dilsad

Leave a Comment