Trending News

සෞදි රිය අනතුරකින් වන්දනාකරුවන් 35ක් ජීවිතක්ෂයට

 

(UTV | කොළඹ) – සෞදි අරාබියේ ශුද්ධවූ මරීනා නුවරට කිලෝමීටර 170 ක් පමණ දුරින් සිදුවූ අනතුරකින් වන්දනාකරුවන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වන්දනාකරුවන් ගමන් කළ බස් රථය එස්කැවේටර් යන්ත්‍රයක ගැටීමෙන් අනතුරුව බස් රථය ගිනිගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ සියලූදෙනාම විදේශිකයන් බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கடுகுருந்த கடலில் இடம்பெற்ற படகு விபத்து தொடர்பில் குறித்த படகினை செலுத்தியவர் கைது!

Mohamed Dilsad

´பாக்சிங் டே’என அழைப்பது ஏன்?

Mohamed Dilsad

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

Leave a Comment