කලා

රිතික් සහ අනුෂ්කා පෙම්වතුන් වෙයි

(UTV | කොළඹ) – ‘සාත් පේ සාත්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් ඉදිරියේදී නිර්මාණය කරන්නට ෆාරා ඛාන් හා රෝහිත් ෂෙට්ටි සැළසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් රඟපෑ ‘රවී’ හා ‘බාබු’ යන ද්විත්ව චරිත රිතික් රෝෂන් නිරූපණය කරන අතර හේමා මාලනි නිරූපණය කළ ‘රාදු’ චරිතය ලැබී ඇත්තේ සුපිරි නිළි අනුෂ්කා ෂර්මාටයි.

කෙසේ වෙතත්, රිතීක් හා අනුෂ්කා බොලිවුඩ් චිත්‍රපටයක පෙම්වතුන් ලෙස එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

කොවිඩ් මර්ධනයට ආක්ෂේගෙන් මිලියන දහයක්

Mohamed Dilsad

Dabangg 3 – වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment