විදෙස්

ජිමි ෂාම්ට උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයක්

(UTV | කොළඹ) – හොංකොංහි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මෙහෙයුම් ප්‍රධානියෙකු වන ජිමි ෂාම් උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් පහරදීම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන ලෙස ජාත්‍යන්තර ෂමා ආයතනය ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ ආරක්ෂක ඇමතිටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment