ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳව කෙහෙළියගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් පිලිබඳව තීරණය කළ යුත්තේ ඔවුන්ගේ ඉතිහාසය සහ මේ මොහොතේ ඔවුන් හැසිරෙන ආකාරයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඩලස් අපහප්පෙරුම සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

කොළඹ කසල එක්රැස් කරන කාලයේ සංශෝධනයක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

Leave a Comment