ප්‍රමුඛ පුවත 1

කොළඹ කසල එක්රැස් කරන කාලයේ සංශෝධනයක්

 

(UTV | කොළඹ) – කොළඹ නාගරික බල ප්‍රදේශයේ නිවෙස්වලින් කැළි කසල එක්රැස් කරන වේලාව වෙනස් කර තිබේ.

මීට පෙර කැළි කසල එක්රැස් කිරීම පෙරවරු 7.30ට සිදුවුවද අද (26) සිට එය පෙරවරු 6.30 ලෙසත් සංශෝධනය කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් සමුළුව උණුසුම්

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment