ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් හි සභාපති අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ(16) මධ්‍යම රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදත් වතු වැටුප් පිළිබද සාකච්ඡා…

Mohamed Dilsad

Leave a Comment