ප්‍රමුඛ පුවත 1

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

 

(UTV | කොළඹ) – සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ජනාධිපතිවරණ කාල සීමාව තුළ අවලංගු කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම ජුනි 1 සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු අවසන්

Mohamed Dilsad

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment