ප්‍රමුඛ පුවත 1

ධූරයෙන් විශ්‍රාම ගියත් නිල නිවස ජනපති මෛත්‍රීටමයි

(UTV | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයෙන් විශ්‍රාමගත් පසුවද නිල නිවස ලබාදීමට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

ඒ අනුව ජනාධිපතිවරයා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට හිමිවනු ඇත.

ජනාධිපතිතුමා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීම හේතුවෙන් ,විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යළිත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Mohamed Dilsad

දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්වයට

Mohamed Dilsad

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment