ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්වයට

(UTV| කොළඹ) – දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දින 12 ක් පුරා වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය ඊයේ (07) අවසන් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ අද පස්වරුව වන විට සමස්ත දුම්රිය ධාවන කටයුතු නියමිත වේලාවන්ට අනුව  කරවීමට හැකියාවක් ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක්

Mohamed Dilsad

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබේ.

Mohamed Dilsad

Leave a Comment