ප්‍රමුඛ පුවත 1

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (11) පස්වරු 02 රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී ආරම්භ විමීට නියමීතය

කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිලිබද දැනුවත් කර නොමැති බව දේශපාලන පක්ෂ කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

Mohamed Dilsad

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment