ව්‍යාපාරික

ශ්‍රී ලන්කන් හට ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි ස්ථානය

(UTV | කොළඹ) –  ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය සාගර කලාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසට පත්ව තිබේ.

මෙම උත්සවය පසුගිය 12 වැනිදා වියට්නාමයේ දී පැවැත්විණි.

මේ සදහා ආසියානු කළාපයේ රටවල් ගනනාවක් නියෝජනය කරමින් බැංකොක් ගුවන් සේවය, කැතේ ෆැසිපික් ගුවන් සේවය, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් ගුවන් සේවය, හයිනාත් ගුවන් සේවය, හොංකොං ගුවන් සේවය, කොරියානු ගුවන් සේවය, මැලේසියානු ගුවන් සේවය, සිල්ක් එයා ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය යන ගුවන් සේවා ඉදිරිපත් වී තිබුණි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදා තත්ත්වය හමුවේ ද ඇමරිකානු ඩොලරය තවදුරටත් පෙරමුණේ

Mohamed Dilsad

ඩොලරයේ අද මිල

Editor O

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

Leave a Comment