ව්‍යාපාරික

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස් වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුවන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට ඊයේ (10) පැවති රැස්වීමේදී මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එහි ඊයේ පැවති ඇගයීමේදී මෙලෙස නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8ක් ලෙසත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරනු ලැබුවේය.

මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබුවේ දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළෙඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා මනාව සැලකිල්ලට ගනිමින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

Mohamed Dilsad

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment