ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඇ.ඩො සාපේක්ෂව රුපියලේ අගය අගය මාස 7කින් අවම අගයට

(UTV| කොළඹ) – මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 182. 15ක් ලෙස සටහන් වූ අතර එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මාස 7කින් අවම අගයට පැමිණ තිබේ.

බදාදා එය රුපියල් 181. 46ක් ලෙස සටහන් විය.

මේ මස තුළ රුපියලේ අගය සියයට 2.2කින් පහත වැටී ඇත.

නමුත් මේ වසර තුළ එය සියයට 1.3ක වර්ධනයක් ලබා තිබේ.

විදේශ ආයෝජකයන් මෙරට සුරැකුම්පත් වෙළඳපොළෙන් නික්මීම රුපියලේ අගය පහත වැටීමටද බලපා ඇත.

2019 මේ දක්වා ඔවුන් ඉවත් කර ගත් විදේශ අයෝජන වටිනාකම රුපියල් බිලියන 41කට ආසන්න වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය හෙළි කෙරේ

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අල්ලස් ගත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිරදඩුවම්

Mohamed Dilsad

Leave a Comment