ක්‍රීඩා

රුසියාව පරදා ස්කොට්ලන්තයට ජය

(UTV | කොළඹ) – රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09) පැවැති තරගයේ රුසියාව පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වූහ.

පළමු සහ දෙවැනි අර්ධයේදි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස් කිරීමට සමත් වුවත් රුසියානු ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි විය.

ඒ අනුව තරඟය ලකුණු 61ට 00ක් ලෙස ස්කොට්ලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

තරඟයක් හේතුවෙන් ඩිල්ෂාන් අසතුටින්

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

Leave a Comment