ක්‍රීඩා

විරාට් කෝලි ‘RCB’ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

(UTV | කොළඹ) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව විරාට් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඊයේ (19) සිය තීරණය නිවේදනය කළා.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව විරාට් කෝලි ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

Related posts

නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

Mohamed Dilsad

පළමු ගෝල ත්‍රිත්වය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගෙන්

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

Leave a Comment