ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නඩුව යලි අධිකරණයට

(UTV| කොළඹ) – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යළිත් අධිකරණයට යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද(09) පැවති සිවිල් සංවිධාන සමුළුවට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම් 30 වැනිදා

Mohamed Dilsad

ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment