ප්‍රමුඛ පුවත 1

මහේෂ් සේනානායක ශ්‍රී දළදා මාළිගය වැද පුදා ගනී

(UTV| කොළඹ) – අද(09) පෙරවරුවේ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව ඔහු ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය කාර්මික ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීමට සුදානම්

Mohamed Dilsad

සිය පවුල ඝාතනය කළ සැකකරුට මරණ දණ්ඩනය

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment